මට පෙනෙන්න වරල වනන නුඹ දිහා බලල හිනා පාන මම දැකලා රවා බලන නුඹ..,
පිපිච්ච ගමන් පරවුනු මගේ හිත පහුරන්නේ ලේ එන්නම ද? (නම් නොදන්නා පොතක කොටසක්)
ප.ලි► කවදා හරි මගේ ලේ මතකේ උඹේ පපුව අස්සේ පැලවෙලා මම නැති කාලෙක එහි ආදර මල් පිපිච්චහ ම දැනේවි වෙනස මහමෙරකට
එතකං අපි තනියම
පට්ට..!!!! [වෙන මොනවා කිව්වත් මේක ගැන ඒක අසාධාරණයක් වෙනවා මේ නිර්මාණයට]
අනාගතයේ දවසක ඔබ මීට වඩා ආදරයෙන් මෙය කියවන වග දනිමි වගේ කෑල්ලක් මේකත්. ඔය දේ හරියන්න නම් මම කියන භූමිකාව නැතිවෙන්නම ඕන. ආත්මාර්ථය තිබ්බොත් විනාසේ! ඒ නිසා මට හොඳටම වැදුනේ. . ."මම නැති කාලෙක එහි ආදර මල් පිපිච්චහ ම"කොටස!
දෘශ්‍යමානය සත්‍යක් නම් විද්‍යාවක් අවැසි නැත.....
කියන්න වචන නැ..පපුව ඇතුලටම මේ වචන කිදා බැස්සා සත්තකින්ම...
4 ක් අදහස් දක්වලා.:
පට්ට..!!!! [වෙන මොනවා කිව්වත් මේක ගැන ඒක අසාධාරණයක් වෙනවා මේ නිර්මාණයට]
අනාගතයේ දවසක ඔබ මීට වඩා ආදරයෙන් මෙය කියවන වග දනිමි වගේ කෑල්ලක් මේකත්. ඔය දේ හරියන්න නම් මම කියන භූමිකාව නැතිවෙන්නම ඕන. ආත්මාර්ථය තිබ්බොත් විනාසේ! ඒ නිසා මට හොඳටම වැදුනේ. . .
"මම නැති කාලෙක
එහි ආදර මල්
පිපිච්චහ ම"
කොටස!
දෘශ්‍යමානය සත්‍යක් නම් විද්‍යාවක් අවැසි නැත.....
කියන්න වචන නැ..
පපුව ඇතුලටම මේ වචන කිදා බැස්සා සත්තකින්ම...
Post a Comment