ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
1 week ago
4 ක් අදහස් දක්වලා.:
පට්ට..!!!! [වෙන මොනවා කිව්වත් මේක ගැන ඒක අසාධාරණයක් වෙනවා මේ නිර්මාණයට]
අනාගතයේ දවසක ඔබ මීට වඩා ආදරයෙන් මෙය කියවන වග දනිමි වගේ කෑල්ලක් මේකත්. ඔය දේ හරියන්න නම් මම කියන භූමිකාව නැතිවෙන්නම ඕන. ආත්මාර්ථය තිබ්බොත් විනාසේ! ඒ නිසා මට හොඳටම වැදුනේ. . .
"මම නැති කාලෙක
එහි ආදර මල්
පිපිච්චහ ම"
කොටස!
දෘශ්‍යමානය සත්‍යක් නම් විද්‍යාවක් අවැසි නැත.....
කියන්න වචන නැ..
පපුව ඇතුලටම මේ වචන කිදා බැස්සා සත්තකින්ම...
Post a Comment