ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
1 week ago
18 ක් අදහස් දක්වලා.:
හක් හක් හා...
ඔන්න මේක නම් ලිශෝ උඹට වුණ අලකලංචියක්, නෑ කියන්න එපා..
:D :D
කෝක නමුත් අපූරුවට ගලපලා තියෙනවා..
උඹ එදා කිව්වේ චැට් කලා කියලා විතරනේ බන් :-D
චිකේ චිකේ මා රැවටුණු තරමක්.
හිකිස්.
බොක්කටම දැණුනු දුකක් වගේ.. :D
සහෝදරයා උඹ ලස්සනට හැඟීම් ටිකක් ගලපලා තියෙනවා. මේක සම්මත සමාජයට ටැබූ වුනාට කොයි තරම් සාමාන්‍ය කරණය වෙච්ච දෙයක්ද..
PO: මේ උඹට මෙහෙම එකක් වුනාද ඇත්තට? නෑ මම මේ අසංකා අහපු නිසා ඇහුවේ. නැත්නම් අහන්නේ නැහැ... ;)
නෙක මිනිසුන් අනෙක මායාවගෙන්..
එක එක මානයන් තුල
අතරමන් වෙන සැටියක්....
ඇත්තට ලිෂ් අයියා මම අතරමං වෙන තැන නෙමෙ නෙද උඹ අතරමං වුනෙ... හික් හික්..
මගෙන් උනුසුම් සුභ පැතුම් එහා පැත්තෙ තියන සම්මානයට හිටහන් තව ටික දවසකින් මමත් ආපහු කුරුටු ගාන්න එනවා.. :D
කාට කටත් උන අද්දැකිමක්'''''එල බන්????
හික් හික්.. ඒක ඇත්ත...
චී...වල්ල්ල්ල්.....
ලියලනම් තියෙන්නේ සැබැ සිදුවීමක් වගේ හැගෙන්න
මොකක් උනත් නියමෙට ලියල සහෝ
මහ නරක අක්කා කෙනෙක්.. පවූ ලීශ්... :P
අනේ අපොයි..
ඕක වෙච්ච නැති internet භාවිතා කරන කොල්ලෙක් ඉන්නව නම්, ඌව දොස්තර කෙනෙක් ලඟට යවන්න වෙනව. මරුවට ලියල තියෙනව මචං
Ansh, මරේ, රාල, ෆොක්ස්, පැතුම්, රවා, දිනේෂ්, නඳුන්, හරී, අහිංසකී, බනියා, ෆා, රංග මේ හැම දෙනාට ම comment වලට ගොඩාක් ස්තූතියි..,
ඔව් මේ වගේ අවස්ථාවකට මමත් මුහුණ දුන්නා. ඒ මම අන්තර්ජාලය පාවිච්චි කරන්න හුරුවුන මුල් ම කාලේ.., ඒ අර හැමදේම ඔබා බලන්න තියෙන කුතුහලය මිසක් වෙන එකක් නෙවී. මේක පිට ලොවට [ලංකාව ඇතුලේ] තවමත් අර පැතුම් කිව්වා වගේ Taboo Subject එකක් වුණා ට මම හිතන්නේ අන්තර්ජාලය ඇතුලේ මේ වගේ සිදුවීම් සුලභයි. මේවගේ එකක් ලියවෙන්නත් මගේ යටි හිතට ඉහත කියාපු දේ නිමිත්තක් වෙන්න ඇති සමහරවිට.
ඇත්ත හැමදෙම වෙනස් වෙලා..අපේ කාලෙ පන්තියේ කොල්ලෙක්ට අඬල අඬලා පත්තරයක් හොයා ගන්න කොට අද තියෙන්නෙ ක්ලික් කොරන්න විතරයි..ඒ අස්සෙ මෙ වගෙ දෙවල් එක්ක මිනිස්සු පුදුම විදිහට කෘතිම දෙවල් වලට ඇදී ගෙන යනව..එක හේතුවක් මේ අන්තරජාලයෙන් ලැබෙන ඒව එක්ක ප්‍රතික්ශේප වීමක් නැ අවස්ථාව එනකං බලා ඉන්න ඕනි නැ..ඉතින් මේක කොච්චර දුර ඇදෙයි ද නුදුරු අනාගතයෙදිම distance learning වගේ distance **cking කියල සීන් එකක් එයි..
මම හිතන්නෙ බ්ලොග් එකෙ කමෙන්ට් එකක් දාන පළවෙනි වතාව. පට්ට බ්ලොග් එකක් අපේ බාසාවෙන් කිව්වොත්
හික් හික්ස්... මටත් ඕකම උනා අන්තර් දැල භාවිතා කරන්න ගත්ත මුල් කාලයේ... අපි නම් දැන් අහුවෙයි ඕවට....
මෙව්වට ෆ්‍රී සයිට් ඇත ඕනැතරම්... පැන්ඩා අයියට කියන වග නම් distance ****ing සීන් එක මම දැකලා තියෙනවා.හගිං ජැකට් වගේ නමකුත් මට අහලා පුරුදුයි....
නිබන්ධනයක් ලියන රිසියෙන්
ඔන් ලයින් වන වැදී
මම ගියා එක් දිනෙක
ආකාස වළල්ලක
ගැහැණුන් උනන සළු පිළි
දැක තඩිසි මගේ ඇස්
ඇස් පියා සිහි කළෙමි
උගත් දහමෙහි සිසිල
රාගයක ලෝලයක්
ගැවසි එළි පුඤ්ජයක්
දැවි දැවී දෑස පිට
සතර මහ අපායක්
එන්න එන්න කිම්ද නිහඬ ව
ම වෙත පාවෙන ලියුම් පොදි
දුටුව සෝකෙන් තෙත් ව වැහැරිණි
ලෝ සතට පුදනට අමා පැදි
විමසුවෙමි මම ගැහැණියකි ඇය
කිම්ද මේ ලෙස දිවි ගෙවන්නේ
ඇයට නොවැටහිණි මා ලියූ දෑ
දුක් වෙමින් ඈ වෙහෙස ගත පෑ
නොහොබිනා දේ දකින හැම විට
ආසියාකරයේ පුරුද්දට
ගලා හැලෙනා දයා කරුණා
පරිගණක මා නිවා දමුවා!!
Post a Comment