ඇහැරිලා ඉන්න විටනිතර මොරදෙන උඹට වඩාකොට්ටේ වෙනුවටමගේ අත බදාගෙන නිදියන උඹට මම ආදරෙයි
ආදරේ කියලා හිතන එකආදරේ නොවුනත් එහෙම හිතන එකත්සැපක් වර්තමානය අමතක කර
තුරුලු වෙන්නනිදියන්නනොම ඇහැරෙන්නකොහොමත්නිස්කාරනේ මගේ බෝතලේටවිරුද්ධවනිතර මොරදෙන නුඹට වඩාබොඳ වෙච්චි ඇස් අස්සෙන්පේන මයේ අතට ගුලි වෙච්චිඋඹට මම ආදරෙයි.
මගෙ මිත්තරයා කියන්නෙ, ඔය ගැහැණු චරියාවල් පිරිමින්ව අසාදාරණව මෙහෙයවනෝ කියලා.. මන් හිතන්නෙ ඒ අහිතකට නෙමේ, හේතුවක් ඇතුව කියලා.. කොහොම උනත්, අහවල් බයොලොජියෙ තියෙන ද්වීධ්රැවීයතාවයම තමා, මේ කවියට රසය එකතු කරලා තියෙන්නෙ..රස වින්දෙමි - ස්තුතියි!
"නිස්කාරනේ මගේ බෝතලේට විරුද්ධව" හ්ම්.....
මරු!
3 ක් අදහස් දක්වලා.:
මගෙ මිත්තරයා කියන්නෙ, ඔය ගැහැණු චරියාවල් පිරිමින්ව අසාදාරණව මෙහෙයවනෝ කියලා.. මන් හිතන්නෙ ඒ අහිතකට නෙමේ, හේතුවක් ඇතුව කියලා..
කොහොම උනත්, අහවල් බයොලොජියෙ තියෙන ද්වීධ්රැවීයතාවයම තමා, මේ කවියට රසය එකතු කරලා තියෙන්නෙ..
රස වින්දෙමි - ස්තුතියි!
"නිස්කාරනේ මගේ බෝතලේට විරුද්ධව" හ්ම්.....
මරු!
Post a Comment