| පාත්‍රය මා අස චීවරට පෙර කල පාත්‍රය මග තබා |
ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
6 days ago
5 ක් අදහස් දක්වලා.:
සංකේත දාගෙන
ජීවිතේ අල කරගෙන
දියඹේ ගසාගෙන
යයි සහස් දන කිසිත් නොමදැන
ඉතිහාසය සිතින්
අතුගා දමා වෙහෙසින්
සිට ගනින් දෙපයින්
මහ පොළෝ තල මතින්
උබ කියන්න හදන දේ මට තේරුනේ නැද්ද මන්ද...
මැක්සා
කල පව් වැඩියි වැන්දද කෙතරම් පෙරැලී
ඉනුනොහැකියි කල වැඩ ගැන හිතින් තැවී
දෙපයින් සිට ගන්ට ඇතිබැව් පමාවී
මේ සැපතකි ගග පහලට ගිලී මැරී . . .
ඉතින් මොකේදැය් දන් වළඳන්නේ..?
Post a Comment