නිහඬවම තවයි හදවතහිතට ආ සිතුවිලි එක්කොටතවත් හිතට හිතන්නට කිසිත් නොමැති නිසාවෙන්
එහෙත් කෙලෙස සිතන්නදසිතුවිලි ද අන් සතු වූ කලඇත්තේ මා හදවතපමණක් බැවින්
ගත්තේම තුරුළු කරවත්කමට තනිකම මසිත්ලෑම නිහඬවමකර ඇති බැවින්
සිතුවිල්ල අසනු මැනආපසුම එනු මැනවපාලු මුලු හදවතමනුඹ නැති බැවින්
සිතුවිල්ලෙන් තොර නම්නුඹද 'මග පිලිපන්නෙකි'ඒත් සකි ඔය හිත තුලපිරී නෑතිවද හිස් කම? හිස් කමෙන් ආකුල සිතිවිලි ???
හිස් සිතුවිල්ල හදවතට මොනතරම් සමීපද!
වාසනාවකිසිතුවිලි නැති කම!
මරුයැ
5 ක් අදහස් දක්වලා.:
සිතුවිල්ලෙන් තොර නම්
නුඹද 'මග පිලිපන්නෙකි'
ඒත් සකි ඔය හිත තුල
පිරී නෑතිවද හිස් කම?
හිස් කමෙන් ආකුල සිතිවිලි ???
හිස් සිතුවිල්ල හදවතට මොනතරම් සමීපද!
වාසනාවකි
සිතුවිලි නැති කම!
මරුයැ
Post a Comment