සිතුවිලි නැති හිත

app_full_

නිහඬවම තවයි හදවත
හිතට ආ සිතුවිලි එක්කොට
තවත් හිතට හිතන්නට
කිසිත් නොමැති නිසාවෙන්

එහෙත් කෙලෙස සිතන්නද
සිතුවිලි ද අන් සතු වූ කල
ඇත්තේ මා හදවත
පමණක් බැවින්

ගත්තේම තුරුළු කර
වත්කමට තනිකම ම
සිත්ලෑම නිහඬවම
කර ඇති බැවින්

සිතුවිල්ල අසනු මැන
ආපසුම එනු මැනව
පාලු මුලු හදවතම
නුඹ නැති බැවින්

5 ක් අදහස් දක්වලා.:

ජීවිතේ මල්

සිතුවිල්ලෙන් තොර නම්
නුඹද 'මග පිලිපන්නෙකි'
ඒත් සකි ඔය හිත තුල
පිරී නෑතිවද හිස් කම?
හිස් කමෙන් ආකුල සිතිවිලි ???

Anonymous
This comment has been removed by a blog administrator.
Manoj Dharmawardhane

හිස් සිතුවිල්ල හදවතට මොනතරම් සමීපද!

hare :-)

වාසනාවකි
සිතුවිලි නැති කම!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්