චිත්‍රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්‍රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්‍රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටයක්
බලල...
2 weeks ago

10 ක් අදහස් දක්වලා.:
කියලා වැඩක් නෑ... හැබැයි ඕක ඔහොම වෙන වගට නම් අනාවැකි කියපු අය අතරේදි මං සාර්ථකයි..මං හිතුවා ඔහොම වේවි කියලා.
අනික ඔළු මොට්ට කරන අධ්‍යාපන පිළිවෙතක කොච්චර උඩට ගියත් වැඩක් වෙන්නේ නෑ එක අතකට.එහෙම බලනකොට උසස් අධ්‍යාපන සහතික වලට වෘත්තිය පලපුරුද්ද හා දැන ඇදුනුකම් එක්ක තරඟ කරන්නවත් පුළුවන්ද? අන්තිමට අපි එක වට රවුමෙදි හම්බවෙද්දි අර වටිනා ඔළු කියන එවා නිහඩ වෙලා පිම්බිච්ච ඒවා එසවි පෙනෙන තත්ත්වයක් මතු වෙනවා. දැන් 6% හංදා Z වැහුණා නේ.. දැන් හරි.. ඣණාධිඵථි තුමා කිව්වොත් අතාරිනවා කියලා කොලේ ඒක තමා...
හැබැයි මේක මට කවි රහක් දැනුන්නෑ..දැනිම කොහොමත් වතුර වගේ. භාජනේ හැඩයට අනුව නේ සකස් වෙන්නේ...
සුබ ගමන්!
අනේ කාලේ වනේ වාසේ කිව්වාලු
අපි පව්.. එච්චරයි මම දන්නේ..
කොල්ලෝ ඕක මුල ඉඳලම දැනගෙන උන්නා. පව් අර අහිංසක කොල්ලෝ දෙන්නා... දරුවනේ අනික් උන් කරන්නෙත් ඔය දෙයමයි.. අහුවෙන හැම තැනම ඉගෙන ගනින්. විශේෂයෙන් කඩු ශිල්පය.. උඹ දිණුම්..
කියලා වැඩක් නෑ... මුලින්ම හිතුනා අන්තිමට වෙන්නේ ඕක තමා කියලා...
මේකෙ අවසානෙ වුණේ මොකක්ද කියල තවම හරියට කියවෙලා තියෙනවද මන්දා. මොනව වුණත් තමන්ට කට්ට දෙනකල් බුරන බල්ලො පස්සෙ කටුව ලෙවකනවනෙ පැත්තකට වෙලා...
හ්ම්ම්..
aniwa meka sahathika aththa
මොලේ ඇති ඇදුරෝ..
කිසිවක් නොකියමි!!
ජය වේවා!
Post a Comment