මං ඔයාගෙ
වටේ යනකොට
මට පෙන්නේ
ඔයා මගේ
වටේ යනවා
වගේ
බලන කොට
අපි දෙන්නම
වටේ ගිහින්
විතරයි
කාරණා දෙකයි!
-
මේක කියවලා තම තමන්ටත් මේ ගතිගුණ තියෙනවා නම් ටිපර් පාක් කරන්න යන්න හෝ කෝල්
අරන් කිරි කොරහ නටන්න වගේ දේවල් වලට යන්න එපා. ඒවා හදාගන්ඩ බලන්ඩ. මොකද එහෙම
රියැක...
3 weeks ago
6 ක් අදහස් දක්වලා.:
ම්ම්.... අපි හැමෝම කරන්නේ ඕකනේ!
මං හිතාගෙන හිටියේ
මම එකතැන ඉන්නකොට
ඔයා මගේ
වටේ යනවා
කියලා...
බලන කොට
මම වැරදියි
වගේ නේ...
තොට සාපේක්ෂව මම :D
දෙන්නම දෙන්න වටේ යනකොට එක්කෙනෙක්වත් කොහෙවත් යන්නෙ නෑ..
සින්තටික් සිහින එකේ ඔහොම කෑල්ලක් තිබුණා නේද?
ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
Post a Comment