මං ඔයාගෙ
වටේ යනකොට
මට පෙන්නේ
ඔයා මගේ
වටේ යනවා
වගේ
බලන කොට
අපි දෙන්නම
වටේ ගිහින්
විතරයි
ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
1 month ago
6 ක් අදහස් දක්වලා.:
ම්ම්.... අපි හැමෝම කරන්නේ ඕකනේ!
මං හිතාගෙන හිටියේ
මම එකතැන ඉන්නකොට
ඔයා මගේ
වටේ යනවා
කියලා...
බලන කොට
මම වැරදියි
වගේ නේ...
තොට සාපේක්ෂව මම :D
දෙන්නම දෙන්න වටේ යනකොට එක්කෙනෙක්වත් කොහෙවත් යන්නෙ නෑ..
සින්තටික් සිහින එකේ ඔහොම කෑල්ලක් තිබුණා නේද?
ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
Post a Comment