ඔබේ ආදරේ උල්පත
කොතැනක හෝ
සැඟවී ඇත
මා තුල
නොව
සොයාගනු සොඳුරිය
ඔබ වෙනුවෙන්
හට ගත් ඒ
ප්‍රේමය
මා තුල
නැවත
වෙන කෙනෙකුන්
වෙනුවෙන්
දළු නොදමනු
ඇත
ඒ මගේ පුතා!
-
සිසිලනය කරන ලද වීදූරු වලින් වටවී ගත් එහා මෙහා පෙනෙනා කාමර තුල තිබෙන නිසල
විවිධ ඉරියව් වලින් හැඩ ගස්වා තිබූ ප්‍රාණ නිරුද්ධ සිරුරු ඇති ලාස් වේගාස් හී
ව්‍යුහා...
1 week ago