මනින තුරු
ගත
මිල මුදලින්
සොඳුරු බව තලා පෙලා
වගුරවන තුරු ඒමත. . . .
රාගය
කුස පුරවන්න ට
නව වසර ට නව ඇඳුම්
ගන්නට
ඉවසපන් මගෙ පුතෙ
අද ට විතරක්
ලුණු කැඳ බී
අම්ම ගේ
ගත විකිණෙන තුරු
ලන්කාරෙ
උඹ ගත සරසන්න ට. . .
චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
4 weeks ago
2 ක් අදහස් දක්වලා.:
විරලයි කදිමයි
ස්තුතියි
Post a Comment