එත් දී
යත් දී
කොලය මතට
වැටෙන
වදන් අදහස්
නියමිත පරිදි
හසුරවා
පන්හිඳෙන් ස්ථීර කර
පෙල ගැන්වීම. . . .
ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
1 week ago
2 ක් අදහස් දක්වලා.:
කදිම අර්ථකථනයක්.
ජය වෙවා ඔබගේ නිමැවුම් සංග්‍රහයට !
එසේම වේවා..ඔබටත්, ඔබේ කදිම ටැක්සියට ත්.
Post a Comment