කුළිය

legs

පල පල පල
කියලා පලා බෙදුව ට
යන්න කලින් මට
මගෙ කුලිය දීපිය..

මුලු රෑම මහන්සි උනා ට
පාන්දරම මගෙ බඩ උඩට
රුපියල් සීයක් දාල
බේරෙන්න හිතුවට
යන්න කලින් මට
මගෙ ගාන දීපිය..

කලින් නම් "එන්න සුදො"
පස්සෙ " පල යන්න පට්ට _සි"
මේ සීයත් ඇන්න ගිහින්
මමයි අර කිරි සප්පයයි
වහ කන්න ද?

3 ක් අදහස් දක්වලා.:

හොඳා හොඳා

Anonymous

ගොඩක් කට්ටිය ලියන්න බය සිද්දිය ලස්සනට ලියල,
ඩෝසන් ලියපු කවියත් බලන්න..! සුභ පැතුම්...

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්