ලොව දිනන්න ට
ජය ලබන්නට
කඩඉමින් පැන සමත් වන්නට
බුද්ධිය දුන්නා ට නොව
ඇය ට මා දුන් හාදුව
මුලු ලොවින් ම වසන් කලාට....
චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
2 months ago
0 ක් අදහස් දක්වලා.:
Post a Comment