| හඳට තාමත් ආදරෙයි |
ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
2 months ago
5 ක් අදහස් දක්වලා.:
බැස ගියත් සිත් අහසින් මගේ
ගිලුනාට දිය මත සඳේ
නුඹ තවම ඇත මගේ හදේ....
තවත් ලස්සණ නිරමාණයක් ලිෂ්...
සඳට ඉකිබිඳ හඬන
නොදරුවන් නොවී අපි
සිනාසෙමු අතීතෙට
සෙනෙහසින් . . .
ලස්ස්නම ලස්සන නිර්මානයක් සහෝ...ඇත්තටම...
දිය කැඩපත මත
රැඳෙන නිතින්...
සඳ සෙවනැල්ලට
බැඳුන සිතින්...
සඳ සෙවනැල්ලේ
මිහිර විඳින්...
හිමි කරගන්නට
නොයන් ඉතින්...
නුඹේ සද
නුඹ ලගින්ම
නුඹ වෙතටම
පායා එයි
ලගම දිනකම . . .
Post a Comment