චිත්‍රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්‍රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්‍රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටයක්
බලල...
2 days ago

8 ක් අදහස් දක්වලා.:
හෆොයි . . .
අපේ රටේ ලිංගික පොල්ල නිසා තමයි අප්සැට් එක . .
වෙන රටවල නම් අම්මලා තාත්තලා සෙක්ස් කරනවා කියන එක ළමයින්ගෙන් හංගන්න දේවල් නෙමේ ඒත් සංසර්ගයෙන් නැතුව රෝස කැලෙන් අහුලපු ළමයි ඉන්න අපේ රටේ නම් ඉතින් . . .හෆොයි . .
අම්මටයි තාත්තටයි තේරෙනකොට පුතා නිදි නෑ කියලා ෆුල් අවුල් ඇති . ..
හික් හික් හික්
හපොයි විළිලැජ්ජබර සීන් එකක් නේ වෙලා තියෙන්නේ... :-D
හපොයි විළිලැජ්ජබර සීන් එකක් නේ වෙලා තියෙන්නේ... :-D
ලිංගිකත්වය වසන් කරන්නට අප ගෙන ඇති පුරුද්ද තමා වැරැද්ද.
මොනවා කරන්නද...සංස්කෘතියේ තවත් වෙනස් වෙන්න ඕනේ දෙයක්....
අපේ රටේ විවාහකයන් බොහෝ දෙනෙක්ගේ යථාර්ථය..
මෙතන තියෙන්නේ ලිංගිකත්වය වසන් කිරීමටත් වඩා දරුවන් සහ දෙමවුපියන් වඩාත් ළංවෙන්න උත්සාහ කරන එකෙන් ඇතිවෙන නොවැලෙක්විය හැකි පරතරයක් කියලා මට හිතෙන්නේ... දරුවන්ට නිදහසත් නෑ.. දෙමවුපියන්ට නිදහසත් නෑ අන්තිමට...
බඳින්න කලිං ගෙයක් හදලා පොඩි එකාට වෙනම කාමරයක් හදලා තියන්න ඕනා...
මල කෙලියක් වෙන්නේ නැත්තං...
මේ දේ අපේ රටේ සංස්කෘතිය නිසාම සිද්ධවෙන දෙයක් කියලා හිතන්න අකමැතියි මම. කොයි රටක උනත් අම්මලා තාත්තලා ලිංගික ක්‍රියාවලිය තමන්ගේ දරුවන්ට දැනෙන්න කරන්නෙ නෑ. නමුත් මෙතන වෙනස වෙන්නේ අපේ දරිද්‍රතාවය. ඒ නිසා ළමයි අම්මලා ඔක්කොම නිදා ගන්නේ එක කාමරේ... මොකද ගෙදරට කාමර එකයි නැත්නම් දෙකයි.
අනුප්‍රාස රසය යහමින් යොදා ලියූ අගනා කවියක්...
Post a Comment