| සුන්දර මුව පොඩියෙන් ආදරේ | සලන්න |
| හැමදා සඳලුතලෙන් ඔබෙ රුවම | දකින්න |
| මට ඔබ දිහා බලා පාරමී | පුරන්න |
ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
4 weeks ago
12 ක් අදහස් දක්වලා.:
එළ! :)
ආදරේට කියන කතා බොළද උනාට
සාගරේක ගැබුර දැනේ නොවෙද මචන්
මේක ලිව්වේ සඳලු තලේට වෙලා ඉන්න කොට පාරේ ගිය . . .උඹට ආදරේ හිතුනෙ වෙන කෙනෙක් ගැන නේද . . . පරන එකගෙන් නම් තැනයි වෙලාවයි අහන්න ඕන නෑනේ මචං . . . . සුපුරුදු තැන් ගැන දෙන්නම දන්නවානේ . . . මේ අලුත් එකක් ගැන නම් . . චියර්ස් . .
ක ක කාට කාටද මේක කියන්නේ අම්මපා?
විරහව ගැන ලියලා හති වැටිලා මම මේ දවස් වල ඉන්නේ. ඒක නිසා මම හිතුවා විරාහ මානසිකත්වයෙන් තාවකාලිකව හරි මිදෙන්න... ස්තූතියි මගේ වටේ ඉන්න ඔබ සියලු දෙනාට ම.
@Supun Sudaraka: ස්තූතියි සුදාරක මල්ලී
@දිසා: ඔව් උඹ හරි දිසා.
@දුකා: මෙහෙමයි දුකා.., එහෙම අය ගෙන්නම් අඩුවක් නෑ මේ වෙනකොට. නමුත් මම කලිනුත් කිව්වා වගේ අලුත් වෙන්න මම තාම බයයි දුකා.
@-බිன்ku-: හී හී තාම එයා ... මල්ලි. මම වත් දන්නේ නෑ.
මොනවා උනත් මචන් අපි ඇත්තට මූණ දෙන්න ඕනනේ.....අලුත් වෙන්න උත්සාහ කරලා බලමු අපි.....
කවි ටික හරිම ලස්සනයි... :D
Super Mega !!!!!
කොල්ලා එන පොට නම් හොඳ නෑ
lassana kawiya..
ලස්සනයි. . .
Post a Comment