චිත්‍රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්‍රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්‍රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටයක්
බලල...
3 weeks ago
9 ක් අදහස් දක්වලා.:
woooooow . .. me paara uba wenasma style ekakin liyala . .. elisamaya th rakala . . niyamai . . machaaaaaan . . .
ලස්සන අදහස් ටිකක් . ඔහොම යන්. හොද හොද සෙල්ලම් එලිවෙන්න ජාමෙට කිව්වලු. ලිෂා අයිය හොද කවිකාරයෙක්...
හ්ම්.. ඒක ඇත්ත.. ලස්සනයි..
දුකා කිව්වා වගේ අද අමුතු විදියට ලියලා..
හෙ හේ,, උඹ මට උක්ත ආඛ්‍යාත ගලපන්න කියලා දුන්නට මේකේ ඒක නෑනේ..
(නිහඬ සිහින් මම පෙම්වත් හීන දකී
මම කුමරා නුඹ කුමරිය සතුටු වෙතී)
ඕක හරිද හැබෑට? මම මේ නොදන්නා කමට අහන්නේ...
හැමදාමත් අයිති නැති දේවල් ගැනම ලියන්න එපා බොල.. අපිටත් දුක හිතෙනවානේ...
ලස්සනයි! :-D
කවි නොලියඬෙන, කවි කියවන්නට වත් නොසිතෙන දුරභික්ෂ සමයක සිටින මගේ සිත මේ කවියට නං ඇදී ගියා. තාලය නිසා විය යුතුයි. ස්තුතියි!
රසික
වෙනස් අදහසක්...ලස්සනයි...!!!
@දුකා:
ඔව් සහෝ මම මේ පාර පොඩ්ඩක් වෙනස් වෙන්න හිතුවා.
@ රවා:
හී හී..., අනිවා රවා. ස්තූතියි කොමෙන්ටුව ට.
@ පිස්සා:
කවියක තාලය රකින්න ගලායාම විඳින්න වියරණ රීති අපිට ඕනෑ හැටියට බිඳින්න අපිට බලය තියෙනවා. මේක මම හිතල කියපු දෙයක් නෙවෙයි. ජේ.බී සර් ගේ[ජේ.බී.දිසානායක] පොතක තිබිල කියවපුදෙයක්. ස්තූතියි මගේ වියරණ ගැන මේ තරම් අව්දියෙන් සිටිය ට, ඒ වගේම කොමෙන්ටුවට ත්. :)
@LG:
ස්තූතියි. එය මාව දිරිමත් කරවන සුළුයි.
@සිනුවර හසුන:
ලියන ශෛලිය ට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න හිතුවා.., ස්තූතියි අගැයුම ට.
@ අන්ජු:
ස්තූතියි ඔබට.
ලස්සනයි මේකේ වචන යොදලා තියන විදිය.
ලස්සනයි කොල්ලො......
Post a Comment